Wednesday, February 5, 2014

කුමා-ලකුණු11,000ය පසු කරයි

ශ‍්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 11,000 වන කඩ ඉම පසු කරයි.

ශ‍්‍රි ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරඟයේදී ඔහු මේ කඩ ඉම පසු කලාය.

 මේ සදහා ඉනම 208කට සහබාගි වෙමින් තරඟ 122ක් පමන ක්‍රිඩාකර ති‍බේ.
 මෙතනින් අද තරඟයේලකුණු පුවරුවට.

No comments:

Post a Comment