Wednesday, February 5, 2014

රු17කින්පරිප්පු බදු අඩු වෙයි...

මුදල් අමාත්‍යංශය පවසන අන්දමට

පරිප්පු සඳහා පනවා තිබූ ආනයනික බද්ද අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රු 17කින්අඩු කල බවයි.

ඒ අනුව මෙතෙක් රුපියල් 22ක් වූ එම බද්ද රුපියල් 5ක් දක්වා අඩු වනු ඇති බවට මුදල් අමාත්‍යංශය පවසයි.

No comments:

Post a Comment