ශ්රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර අද දිනයේ පැවැත්වෙන
බංග්ලාදේශ-ශ‍්‍රී ලංකා ටෙස්ට් තරඟයේ දෙවනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිය 35
වන ශතකය වාර්තා කිරීමට සමත් විය.
ලබා ගත් මෙම ශතකයත් සමඟ ශ්‍රී ලාංකික ක්‍රිඩකයෙකු විසින් ටෙස්ට් ක්‍රිකට්
තරඟයකදී ලබාගත් වැඩිම ශතක ප්‍රමාණයටද හිමිකම් කීමට කුමාර් සංගක්කාර සමත් වී
තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයේ දෙවන ඉනිම අත්හිටුවා බංගලාදේශ කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය අත්හිටුවන විට කඩුළු 4ක් දැවී ලකුණු 305ක් රැස්කර ගැනීමට සමත් විය.

No comments:
Post a Comment