මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කරන පරිදි බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ තැපැල් ඡන්ද සලකුණු කිරීම මාර්තු 13 සහ 14 යන දිනවල සිදුකිරිමට නියමිතබවයි.
බස්නාහිර සහ දකුණු පළාත්වල තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා 126796 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.මාර්තු 13 සහ 14 යන දිනවල ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි වන අයට මාර්තු 20 වැනිදා ඊට අවස්ථාව සලසා දෙන බවට වැඩි දුරටත් සදහන් කෙරේ.
No comments:
Post a Comment