බස් රථ
රියදුරු සමග බහින්බස්වීමක් නිසා බසයගිනිතබයි.
අනුරාධපුරයේ සිට තන්තිරිමලය බලා ධාවනය වීමට නියමිතව අනුරාධපුර බස් නැවතුම්පළේ නවතා තිබු ලංගම බස් රථයක රියදුරු මෙම සැකකරු සමග බහින්බස්වීමක් සිදුව ඇති බව වාර්තා වේ.
බීමත්ව පෙට්‍රල් යොදා බසයට ගිනි තැබීම සිදුකර ඇත.
පසුව සැකකරු ගිනි නිවීමේ ඒකකය සහ අවට වාසීන් එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
No comments:
Post a Comment