Sunday, February 16, 2014

JVP පළමු ජන හමුව මහරගමදී

ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක මහතාගේ පළමු ජන හමුව ඊයේ(15) මහරගම නගරයේදී පැවැත්වුණා.

No comments:

Post a Comment