Monday, February 10, 2014

තැපැල් ඡන්ද මාර්තුමස13 හා 14

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම (10) අදින් අවසන් වේ.
තැපැල් ඡන්දය භාවිතා කිරිමට බලාපොරොත්තු වන සියලුම රාජ්‍ය සේවකයින් අද දිනය තුළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් වෙත අදාළ අයදුම්පත භාර දෙන ලෙස මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඉල්ලීමක් කරයි.

 මාර්තුමස13 හා 14යන දිනවලතැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව එම කාර්යාලය පවසයි.

No comments:

Post a Comment