බියගම, කිරියමුල්ල ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නාමින් සිටි 15 හැවිරිදි පාසැල් සිසුවෙකු දියේ ගිළී මියගොස් තිබේ.
අදාළ සිසුවා දියේ ගිළෙමින් සිටිය දී ප්‍රදේශවාසින් විසින් ගොඩට ගෙන ඊයේ දහවල් බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති ඇත.
මියගිය සිසුවා බියගම මහ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබු, මල්වාන යබරළුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
පශ්චාත් මරණ පරීක්ෂණය අද රාගම රෝහලේ දී සිදුකිරීමට නියමිතය.
No comments:
Post a Comment