එක්සත් ජාතික පක්‍ෂ නායකත්ව මණ්ඩල සාමාජික සහ කොළඹ දිස්ත‍්‍රික්
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා එම පක්‍ෂ නාම යෝජනා කමිටුවෙන්
ඉල්ලා අස් වී තිබේ.
ඔහුගේ බලවත් විරෝධය නොතකා එජාප ප‍්‍රධාන නායක රනිල් වික‍්‍රමසිංහ මහතා
විසින් මාධ්‍යවේදී එස්.එම්. මරික්කාර්ට එම පක්‍ෂයෙන් තරඟ කිරීමට විරෝධය පල
කරමින් මෙම තීරණය ගෙන ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග කියයි.
කරුණානායක මහතා සිය ඉල්ලා අස්වීම ලිඛිතව නාම යෝජනා මණ්ඩලයට මේ වන විටත් බාර දී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

No comments:
Post a Comment