අවිස්සාවේල්ල - කහනාවිට ඇල්ලේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ඊයේ (17)
සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මිය ගිය
පුද්ගලයා රත්නපුර - අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. මෘත ශරීරය
අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ
පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

No comments:
Post a Comment