නීතිවිරෝධී පෝස්ටර්, බැනර් ඇතුලූ කටවුට් ඉවත් කිරීම සදහා පොලිස්
දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 20 ක මුදලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය
ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත්රෝහණ මහතා පවාසා තිබේමේ සදහා සේවකයින්451 පමන යොදවා ඇති බවත් ඵ් මහතා ප්‍රකාශ කළහ.තව දුරටත් අදහස් දක්වමින් මොහු පැවසුයේ මහාමාර්ගයේ නම් සහ විවිධ සලකුණු සටහන් කොටදේශපාලන ප්‍රචාරන කටයුතු සදහා යොදා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවයි.
No comments:
Post a Comment