Friday, February 7, 2014

ජනපති සුභ පතයි

 කුමාර් සංගක්කාර ටෙස්ට් තරඟවලදී වැඩිම ශතක සංඛ්‍යාවක් ලබාගත් ලාංකික ක්‍රීඩකයා බවට පත් වු ප්‍රීති නිමිත්තෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා දුරකථනයෙන් කතා කරමින් සුභ පැතුම් ඵක්කර තිබේ.

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි ඉනිමේදී සංගක්කාර අද ලකුණු 105ක් ලබාගත් අතර එම ලකුණු සංඛ්‍යාවත් සමඟ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතක 35ක් ලබා ගැනීමට සමත් විය.

මෙම තරඟයේ පළමු ඉනිමේදී සංගක්කාර ලකුණු 319ක් ලබාගත්තේය.

No comments:

Post a Comment