ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්
පවසා සිටියේ බෝට්ටු මගින් නීති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී
ලාංකිකයන් 45 දෙනෙකු ඊයේ (06දා) නැවත
පිටත්කර එවා ඇති බවයි. නීති විරෝධි ලෙස පැමණෙන කිසිවෙකුත්ටත් තම රට තුල නතර විමට
ඉඩ නොදෙන බව ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන්
පවසයි. Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Friday, February 7, 2014
හොර පාරෙන්ගිය 45ක් ආපසු ලංකාවට
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්
පවසා සිටියේ බෝට්ටු මගින් නීති විරෝධි ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී
ලාංකිකයන් 45 දෙනෙකු ඊයේ (06දා) නැවත
පිටත්කර එවා ඇති බවයි. නීති විරෝධි ලෙස පැමණෙන කිසිවෙකුත්ටත් තම රට තුල නතර විමට
ඉඩ නොදෙන බව ඔස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන්
පවසයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment