මේ හේතුවෙන් තමිල්නාඩුවේ තමාට විරුද්ධ ක්‍රියාමාර්ග පුළුල් වන බවක් දක්නට ඇති බවද ඔහු කියයි.
එම නිසා තමිල්නාඩුවේ සංචාරය කිරීමේදී තමාට දෙවරක් සිතීමට සිදුව ඇතැයි ද විපක්ෂනායකවරයා පවසයි.
නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා චෙන්නායි ගුවන් තොටුපළේදී මාධ්‍යවෙත අදහස් දක්වා ඇත.

No comments:
Post a Comment