පෑලිගගොඩ විද්‍යාලංකාර
පරිවේනාධිපති කැළණියවිශ්වවිද්‍යාලයේ කුලපති,කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක
අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමිපානන් අතින් ජනිධිපතිතුමන් වෙත එම බෞද්ධ
පුනර්ජිවන කමිටුවාර්තාව භාර දෙන ලදී.
මෙම
අවස්ථාවට බලංගොඩ සෝභිත හිමිපානන්වහන්සේ, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපානන්
වහන්සේ, ශාස්ත්‍රපති පූජ්‍ය ගෝනදුවේ ගුණානන්ද හිමිපානන් වහන්සේ, පූජ්‍ය දරනාගම
කුසලධම්ම හිමිපානන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයද, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්
එම්. කේ. බී. දිසානායක, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, සංස්කෘතික
අමාත්‍යංශ ලේකම් බී.කේ. එස්. රවින්ද්‍ර යන මහත්වරුන්ද එක්ව සිටියහ.

No comments:
Post a Comment