Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Thursday, February 13, 2014
අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්
කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ ජාඇල ප‍්‍රදේශයේ 15 දශම 4 කිලෝමීටර් කණුව
ආසන්නයේදී ධාවනය වෙමින් තිබූ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක
ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඇතිවන අවස්ථාවේ බස් රථයේ මගීන් 41 දෙනෙකු
ගමන් ගනිමින් සිටි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
අජිත් රෝහණ සඳහන් කළේ. කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති අතර
ගින්නෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment