Tuesday, February 11, 2014

සන්ධානයෙන් ජනහමු 4780 ක් ......


එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කර තිබේන පරිදි දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතාව දැනුවත් කරන ජනහමු ගණන 4780 කි. ජනහමු 4780 න් 4617 ක් ග්‍රාම සේවා වසම් මට්ටමිනුත්, ජනහමු 97 ක් පළාත් පාලන ආයතන මට්ටමිනුත්, 57 ක් මැතිවරණ කොට්ඨාස මට්ටමිනුත් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජනරැළි 09 න් පළමු රැස්වීම මාර්තු 07 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

No comments:

Post a Comment