Tuesday, February 11, 2014

වටිනා රන් කැබැලි දෙකක් -ගුවන්තොටුපලේදිඅත්අඩංගුවට

ග‍්‍රෑම් 284ක් බරැති, රුපියල් 14 ලක්ෂ 20,000ක වටිනාකමකින් යුතු රන්  දෙකක් කැබැලි ශරීරයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට සූදානමින් සිටි 33 හැවිරිදි මාතලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු ගුවන්තොටුපලේදිඅත්අඩංගුවටගෙන තිබේ.

No comments:

Post a Comment