ඉරාකයේ බැග්ඩෑඞ් නුවර සහ හිල්ලා නගරයේ සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීම්
මාලාවකින් පුද්ගලයන් 50 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. තවත් 35 දෙනෙකු පමණ එහිදී තුවාල ලබා ඇති බව සඳහන්. පසුගිය මාස 3 ඇතුළත ඉරාකයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයින් 1000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. කෙසේ වුවත් ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.
No comments:
Post a Comment