Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Wednesday, February 19, 2014
නරක්වූ අර්තාපල් තොගයක් පිටකොටුවෙන් හමුවෙයි...
පිටකොටුව - 4 වන හරස් වීථියේ වෙළදසැල් දෙකක තිබූ පරිභෝජනයට නුසුදුසුඅර්තාපල් කිලෝග‍්‍රෑම් 6500ක් පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ
(18) අත්අඩංගුවට ගත්තා. ඒ, මෙම අර්තාපල් තොගය සම්බන්ධයෙන් ලද තොරතුරකට
අනුවයි. අර්තාපල් තොගය විනාශ කිරීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය
පරීක්ෂකවරුන් සදහන් කළා.
Labels:
දේශීය පුවත්
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment