කොළඹ, වැල්ලවත්තේ ප‍්‍රදේශ කිහිපයකට හෙට රාත‍්‍රී 9.00 සිට පසුදින උදෑසන
6.00 දක්වා පැය 9 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා
ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනූව වැල්ලවත්ත ලිලී මාවතේ සිට සැවෝයි සිනමා ශාලාව අසළ පාලම දක්වා ජල සැපයුම අත්හිටුවනු අත.
No comments:
Post a Comment