Monday, February 17, 2014

90%ක දුම්රිය ධාවනයකටයුතු සිදුකෙරේ

දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනය අදත් ක්‍රියාත්මක වේ.

ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා මහතා සහ දුම්රිය රියදුරු සංගමය අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් විය.

අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සහ වර්ජනයේ නිරත වෘත්තිය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

කෙසේ වුවද දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී ආරියරත්න මහතා පැවසුවේ කාර්යාල දුම්රිය 39ක් ඇතුළුව සියලු මාර්ග වල සියයට 90ක් පමණ දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බවයි.

මේ සදහා විශ්‍රාමික රියදුරන්ගේ සහය ලබාගෙන ඇත.

No comments:

Post a Comment