2014 වර්ෂයේමහ කන්නයේ වී මිලදී ගැනීම කඩිනමින් සිදුකෙරෙන බව වී අලෙවි
මණ්ඩලය පවසනවා. මේ වන විටත් අම්පාර, පොතුවිල් සහ අක්කරෙයිපත්තුව ආදී
ප‍්‍රදේශවල වී මිලදී ගැනීම ආරම්භ කර තිබෙනවා. දිවයිනට බලපා ඇති වියළි
කාලගුණයත් සමඟ වී අස්වනු නෙලීම වැඩි වශයෙන් සිදුවන බවයි වී අලෙවි මණ්ඩලය
පවසන්නේ.
No comments:
Post a Comment