Monday, February 17, 2014

ඵ.ජා.ප නායකත්ව මණ්ඩලය ලිඛිත පැමිණිල්ලක් කොමසාරිස්ට භාරදෙයි..




ආණ්ඩුව මෙවර පළාත් සභා මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය දේපල අනිසිලෙස භාවිතා කරමින් සිටින බව ලිඛිත පැමිණිල්ලක් මගින් මැතිවරණ කොමසාරිස්වරයාට භාරදෙනු ලැබුවා.
 එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයින් අද (17) මෙලෙස භාරදී තිබේ.

No comments:

Post a Comment