දුම්රිය රියදුරු සංගමය හා ප්‍රවාහන බලධාරීන් අතර පැවැත්වූ සාකච්ඡා අසාර්ථකවූ බව එම සංගමයේ සම සභාපති අයි.එල්.කේ දිසානායක මහතා පවසයි.
එම නිසා අද (13) පස්වරුවේ සිට
ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම උදෙසා කරනු ලැබූ ඉල්ලීම් වලට සුබවාදී ප්‍රතිචාර නොදැක්වීම නිසා දුම්රිය රියදුරන් අද සවස සිට රාජකාරියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
දුම්රිය ධාවන කටයුතු අඩපණවිය හැකි බව හෙතෙම අද කියා සිටියේය.
No comments:
Post a Comment