දුර්ලභ හූනෙකු විකිණීමට රැගෙන යමින් සිටි සැකකරුවෙකු පනාමුර පොලිසිය විසින්
අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 10 කට වඩා වටිනාකමක් ඇති බව
පවසමින් මෙම සැකකරු හූනා අලෙවි කිරීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය කියා
සිටියේ. සැකකරු අද පස්වරුවේ ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්
කිරීමට නියමිතයි.
Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Thursday, February 13, 2014
හූනෙකු විකිණීමට රැගෙනයාමේදී මාට්ටුවේ...
දුර්ලභ හූනෙකු විකිණීමට රැගෙන යමින් සිටි සැකකරුවෙකු පනාමුර පොලිසිය විසින්
අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 10 කට වඩා වටිනාකමක් ඇති බව
පවසමින් මෙම සැකකරු හූනා අලෙවි කිරීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය කියා
සිටියේ. සැකකරු අද පස්වරුවේ ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්
කිරීමට නියමිතයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment