Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Thursday, February 13, 2014
හිමපතනයෙන් මරණ දෙකක්.....
අධික හිම පතනය හේතුවෙන් ඇමරිකාවේ ඊසාන දිග ප‍්‍රදේශයට දැඩි බලපෑම් එල්ලවී
තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ හිමපතනය හේතුවෙන් ප‍්‍රවාහන කටයුතු
සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි. ගුවන් ගමන් 4 000 ක් පමණ දැනට අවලංගු කර
තිබෙනවා. ඇතැම් ස්ථානවල සෙන්ටි මීටර 30 ක් පමණ උසට හිමපතනය වී ඇති බවයි
විදෙස් වාර්තා සඳහන් කළේ. හිමපතනයෙන් මරණ දෙකක්ද වාර්තාවී තිබේ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment