ගාල්ල රත්ගම මලිදුව ගම්මානයේ
බිමතින් පැමිණ සිය බිරිදට අතවර කරන ,ඇයගේ කෙස් වැටිය කපා දැමිමට නිතරම උත්සාහ කරන පුද්ගලයකු ගැන වාර්ථාවේ.
මෙම ආරංචියට රත්ගම පොලිසියේ
නිළධාරීන් පිරිසක් එම නිවස බලා ගිය අතර එහිදී සිදු වු පොර බැදීමකින් එම පුද්ගලගේ
උදරය ප්‍රදේශයට
වෙඩි පහරක් වැදී තිබේ.
මෙම සිද්ධියෙන් තුවාල ලැබු
මනිමෙල්දුර අනුර නමති 41 හැවිරිදි මොහු ගාල්ල කරාපිටිය රෝහලටඇතුලත් කර ඇත.
No comments:
Post a Comment