Monday, February 17, 2014

නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කෙරේ.....

ගම්පහ - කිරිදිවිට ප‍්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. අද (16) පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ 37 හැවිරිදි එම ප‍්‍රදේශයේම පදිංචි කාන්තාවක්. ඝාතනය සිදුකළ 42 හැවිරිදි සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


No comments:

Post a Comment