Sunday, February 16, 2014

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරනන්න...

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය ලබාගන්නා ජලාශ සහ ගංඟාවල ජල මට්ටම ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප‍්‍රකාශ කළේ. මේ නිසා ජලයඅරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රංජිත් බාලසූරිය යලි ඉල්ලීමක් කර තිබේ.

No comments:

Post a Comment