Wednesday, February 5, 2014

නදීශා හේමමාලිට මාතර දිස්ත්‍රික්කයෙන් ජය

බස්නාහිර පළාත් සභා මැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ ගයේෂා පෙරේරා, රුවන්ති හා ජින්ජර් යන තිදෙනාට නාමයෝජනා නොලැබේ. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්
වූ නදීශා හේමමාලිට මාතර දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා හිමි වී තිබේ.
මේ අතර මධුමාධව අරවින්ද එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ  ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන අතර එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් ක්‍රියාකාරී දේශපාලන කටයුතුවල නියැලී සිටි අනර්කලී ආකර්ෂා හා ගීතා කුමාරසිංහ යන කලා කාරියෝ දෙදෙනා හා රොජර් සෙනෙවිරත්න ද මෙවර පළාත් සභා අපේක්ෂකයෝ ලෙස ඉදිරිපත් වෙති. එමෙන්ම රවින්ද්‍ර  යසස් හා  ජගත් බෙනරගම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙති.

No comments:

Post a Comment