Monday, February 3, 2014

කිරි ඉල්ලා මහ පාරේ-රෝසි

එක්සත් ජාතික පක්‍ෂයේ කාන්තා අංශය වන ලක් වනිතා පෙරමුණ මේ වන විට කිරිපිටි මිල වහා අඩු කරන ලෙස බල කරමින් විරෝධතාවයක නිරත වෙමින් සිටී.
එම සංවිධානයේ සංවිධායිකා එජාප මන්ත‍්‍රී රෝසි සේනානායකගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ පිටකෝට්ටේ මංසන්ධිය ආසන්නයේයි

No comments:

Post a Comment