Thursday, February 6, 2014

අර්තාපල් බදු ඉහළට

අර්තාපල් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් 1ක් සඳහා අය කරන ලද බදු මුදල රුපියල් 15 න් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අර්තාපල් ආනයනය කිරීමේදී අය කරන ලද රුපියල් 10ක බදු මුදල රුපියල් 25 ක් දක්වා ඉහළ යන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

මේ අතර ඊයේ(05) දිනයේදී ආනයනය කරන ලද පරිප්පු කිලෝග්‍රෑම් 1ක් සඳහා අය කරන ලද බදු මුදල රුපියල් 17 කින් පහළ දමන ලදී.

No comments:

Post a Comment