කැළණිතිස්ස බලාගාරයේ විදුලිජනක යන්ත්‍රඅක‍්‍රීය වීම නිසා අද පස්වරුවේ රට පුරා
විටින් විට විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
දිවයින පුරා පවතින වියළි කාළගුණික තත්වය නිසා විදුලි බලාගාර ආශ‍්‍රිතව පවතින ජලාශවල ජල මට්ටම සීඝ‍්‍රයෙන් පහත බැස ඇත.
මේ හේතුවෙන් ඉදිරියේදී බොහෝ ප‍්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු වනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
No comments:
Post a Comment