හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එජාප හිටපු
බස්නාහිර පළාත් සභා මන්ත්‍රි හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ එක්සත් ජනතා
නිදහස් සන්ධානයට එකතු වී තිබේ.මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත් ජන හමුවකදී අප්සර තිලකරත්න මහත්මිය වේදිකාවට ගොඩ වී ඔහුට බුලත් අතක් දි සන්ධානයට සහය දක්වන බවට සහතික විය.
No comments:
Post a Comment