වත්තේගම , පොල්ගොල්ල ප්‍රදේශයේ දී නිවස පිටුපස තිබු ළිඳකට වැටීමෙන් මෙම දරුවා මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 02යි මාස 08ක පිරිමි දරුවෙකි .
වත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.
ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබේ.
No comments:
Post a Comment