Wednesday, February 5, 2014

බීගෙන ඇවිත් පාර්ලිමේන්තුවේ කුනුහරුප වපුරයි

පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් මත එ.ජා.ප. කළුතර දිස්ත‍්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා බීමතින් පාර්ලිමේන්තු සංකීර්ණයේ මහත් කලබගෑනියක් කර තිබේ.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙවෙද්දී මෙම තත්වය මත එම රැස්වීම මහත් ගාලගෝට්ටියක් වී ඇත.

එහිදී  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාදට මන්ත‍්‍රී තෙවරප්පෙරුම අසැබි වදනින් බැන වැදී ඇතැයිද සඳහන්ය.

No comments:

Post a Comment