Monday, February 3, 2014

නාම යෝජනා නැතැයි -ජින්ජර්

පළාත් සභා මැතිවරණයේ තරඟ කිරීම සඳහා නාම යෝජනා නැතැයි තමන්ට ලිඛිතව දැනුම් දෙන තෙක් පිළිගන්නේ නැතැයි ගායිකා ජින්ජර් ජූඩිත් වයිට් පවසයි.
‘ඇත්තටම මම සූදානම්

නැහැ ඔය කතාව පිළිගන්න. මොකද මට නොමිනේෂන් දෙන්නේ නෑ කියලා කටින් කිව්වාට මං කොහොමද ඒක පිළිගන්නේ. තාම ඒ ගැන ලිඛිතව මට දැනුම් දීලා නැහැ. නොලැබුණොත් ඉතිං හේතුවකටද අහේතුවකටද සුදුසුකමටද නුසුදුසුකමටද මං දන්නේ නැහැ’ යයිද ඇය සඳහන් කරයි.

No comments:

Post a Comment