Monday, February 3, 2014

මාලනී ෆෝන්සේකා‍ ගේ නිවසට පැන්න හොරු නිදැල්ලේ

හෙළයේ නිළි රැජින ලෙස අභිෂේක ලබා සිටින ඇය මාලනී සෙනෙහෙලතා ෆෝන්සේකායි. ඇයගේ දශක තුනක රංගන දිවියේ සුවිශේෂි ජයග්‍රහන වෙනුවෙන් ලැබු වටිනා සම්මාන රැසක් මීට වසර පහක පමණ කලකට පෙර මාලබේ ඇගේ නිවසේ තිබියදී සොරාගෙන ඇති බවත්, තාමත් එම සොරුන් නිදැල්ලේ බවත් සදහන්ය. වටිනා අත් ඔරලෝසුවක් මෙන්ම ඩිජිටල් කැමරාවක් හා රුපියල් ලකෂ දෙකක් පමණ සොරා ගෙන තිබුනේ  2009  අගෝස්තු මාසයේදීය.මේවා සොරාගත් කෙනාට නීතියෙන් දඩුවම් නොලැබුනත් ස්වභාව ධර්මයෙන් දඩුවම්  ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ලැබෙන බව ඇය තරයේ පුවත්පතකට පල හෙලි කළාය.



No comments:

Post a Comment