Thursday, February 13, 2014

පොලිස්පති මහජන සහන දිනය හෙට නොපැවැත්වේ.

සෑම සිකුරාදා දිනයකම පවත්වන ලබන පොලිස්පති මහජන සහන දිනය පොහොය හේතුවෙන් හෙට දිනයේ නොපැවැත්වෙන බවත් එය මේ මස 22 වැනිදා සිට සෑම සිකුරාදා දිනකම පවත්වන බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

No comments:

Post a Comment