Friday, February 14, 2014

අද නවම් පොහෝ දිනයයි.


අද නවම් පොහෝ දිනයයි. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිය.  සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අගසසවු තනතුර ලැබිම මෙයින් ප්‍රදානතම වේ.
ප්‍රතම මහා සංග සන්නිපාතය පැවැත්විමදබුදුන් වහන්සේ පිරිනුවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කිරිම,අද දිනට සුවිශේෂීවේ. 
අගසවු තනතරු ලැබීම, ප්‍රථම මහා සංඝ සන්නිපාතය පැවැත්වීම, බුද්ධ ශාසනයේ අගසවු සැරියුත් මුගලන් දෙනම එකී සම්භාවනීය තනතුරුවලට පත්වීම, තථාගත බුදු පියාණන් වහන්සේ, සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරී, බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදුකිරීම ආදී වැදගත් සිදුවීම් රැසක් නවම් පොහොය දිනයේදී සිදුවිය. - See more at: http://ada.lk/article/5306/%E0%B6%B1%E0%B7%80%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9D-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92#sthash.RlDjiwP9.dp

No comments:

Post a Comment