නළු නිලියන් දේශපාලනය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා
සිටියේ, දේශපාලනය පිළිබඳව අවබෝධයක් තිබෙන ඕනෑම අයෙකු මැතිවරණයට ඉදිරිපත්
වීමේ වරදක් නොමැති බවයි
"ඕන කෙනෙක් එන්න දේශපාලන අවබෝධයක් එක්ක. නැතුව බිස්නස් කරන්නයි, පවුලේ නම ගෙනියන්නයි නෙවෙයි."
වර්තමනයේ දේශපලානය පිරිහී ඇති නිසා තම පුත්‍රයා මෙවර පළාත සභා මැතිවරණයට ඉදිරිපත් නොකළ බවද අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේය.
"අරූගේ පුතා, මුගේ පුතා, අරූගේ දූ, මුගේ බෑනා කියල යන සුප් එකට මගේ එකත් වැටෙනවා. ඒ නිසා මම කිව්වා එපයි කියල."

No comments:
Post a Comment