බවට ආරංචි මාර්ග සදහන් කරයි.
නල්ලතන්නිය පොලීසිය
පවසන පරිදි අක්කර 200කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශවි ඇති අතර ගින්න මැඩපැවැත්වීමද ඉතා අසිරු කාර්යක් වීතිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා නල්ලතන්නිය පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව මෙන්ම ගුවන් හමුදාව ද දැඩි පරිශ්‍රමයක් දැරුව ද එම උත්සාහයන් අසාර්ථක විය.

No comments:
Post a Comment