ජනප්‍රිය ගායිකා ජෙනිෆර් ලෝපෙස් පසුගිය 16 දා ඇමෙරිකන් අයිඩ්ල් නම් වු ප්‍රකට රියැලිටි වැඩ සටහනක දී ඇගේ අලුත්ම ගීතය වන " සේම් ගර්ල්" එළි දැක්වීය
. එම ගීතයට රූගත කිරීම් කර ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට සමීප වු කාසල්හීල් ප්‍රදේශයේදීය. 44 වැනි වියෙහි පසුවන ඇය මෙම ගීතමය වීඩියෝ පටයෙහි ජීන්ස් කලිසමක් හා කළු පැහැති ජැකට්ටුවක් හැද කැප් තොප්පියක් පැලද මනහර රංගනයක්ද දක්වයි.

No comments:
Post a Comment