Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Thursday, February 13, 2014
අර්තාපල්, ලොකු ළූණු සහ වියළි මිරිස් සඳහා සහතික මිලක්...
අර්තාපල්, ලොකු ළූණු සහ වියළි මිරිස් සඳහා සහතික මිලක් නියම කිරීමට අමාත්‍ය
මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව අර්තාපල් කිලෝග‍්‍රෑමයක් රුපියල්
80 ක්, ලොකු ළූණු කිලෝග‍්‍රෑමයක් රුපියල් 60 ක් සහ වියළි මිරිස්
කිලෝග‍්‍රෑමයක් රුපියල් 350 ක මිලකටත් ගොවීන්ගෙන් මිලදී ගත යුතු වනවා.
එමෙන්ම බීජ අර්තාපල් කිලෝග‍්‍රෑමයක් රුපියල් 160 කට සහ ලොකු ළූණු බීජ
කිලෝග‍්‍රෑමයක් සඳහා රුපියල් 12,000 ක සහතික මිලක් පැනවීමටයි අමාත්‍ය
මණ්ඩලය තීරණය කර ඇත්තේය.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment