බදුල්ලේ සිට මහනුවර දක්වා ගමන් ගත් බස් රථයක් වලපනේ - රන්දෙණිගල - මාඔය
පාලම අසලදී අද (14) උදෑසන 6 ට පමණ අනතුරකට ලක්වුණා. වේගය පාලනය කර ගැනීමට
නොහැකි වූ බස් රථය ලොරි රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ මෙම අනතුරේදී බස් රථයේ
රියදුරු සහ තවත් අයෙකු තුවාල ලබා කන්දකැටිය රෝහලට ඇතුළත් කෙරුණා. මෙම බස්
රථයේ මගීන් 50 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර අනෙක් මගීන්ට අනතුරෙන්හානි
සිදුවී නැහැ.
Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Friday, February 14, 2014
බස් රථඅනතුරින් මගීන්ට හානියක් නෑ...
බදුල්ලේ සිට මහනුවර දක්වා ගමන් ගත් බස් රථයක් වලපනේ - රන්දෙණිගල - මාඔය
පාලම අසලදී අද (14) උදෑසන 6 ට පමණ අනතුරකට ලක්වුණා. වේගය පාලනය කර ගැනීමට
නොහැකි වූ බස් රථය ලොරි රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ මෙම අනතුරේදී බස් රථයේ
රියදුරු සහ තවත් අයෙකු තුවාල ලබා කන්දකැටිය රෝහලට ඇතුළත් කෙරුණා. මෙම බස්
රථයේ මගීන් 50 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර අනෙක් මගීන්ට අනතුරෙන්හානි
සිදුවී නැහැ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment