Friday, February 14, 2014

සමාජ වෙබ් අඩවි හරහා හඳුනාගන්නා මිතුරන් ගෙන් ප්‍රවේසම් වන්න.

සමාජ වෙබ් අඩවි හරහා හඳුනාගන්නා මිතුරන් කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීම විපතකට හේතු විය හැකි බවත් තම දෙමව්පියන් කෙරෙහි දැඩි විශ්වාසයෙන් කටයුතු කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ 12, ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලය සඳහා නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ පැවති උත්සවයක දී හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ දරුවන් වෙනුවෙන් රජයට දිය හැකි ඉහළම වස්තුව අධ්‍යාපනය බවයි.

No comments:

Post a Comment