දරුවකු කුස දරා සිටින අම්මා
කෙනෙකු කෑම බීම හරිම පරිස්සමින් ගතයුතුයි. ඇගේ කෑම වේල තුළ පිෂ්ඨය, අධි ප්‍රෝටීන,
මේදය, යකඩ, තන්තුමය හා ඛනිජ ලවන තිබිය යුතුය. ගැබිනි මව සැමවිටම පොඩි මාළුන්
ආහාරයට එක් කරගත යුතු අතර ටූනා හෙවත්උෂණ අධික බල මාළු ආහාරයට එක්කර ගැනීම සුදුසු
නොවේ. ගර්භනී කාන්තාවක් ලබා ගැනීමට සුදුසු නොවන ආහාර වර්ග රැසකි. ඇසිඩි අඩංගු ආහාර
එනම් අන්නාසි,තක්කාලි උයලා, බිලිං,
අච්චාරු වර්ග,සැර මාළු,ආදිය අහරට ගැනීමෙන් ඇගේ කුසතුල වැඩෙන අලුත් පැටියාට බොහෝ
දුරට හානිකර විය හැක. ගර්භනී ඔඹ සැමවිටම තම කුසේ වැඩෙන දරුවා ගැන හොද කල්පනාකාරීව
සිටිය යුතුය.Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Friday, February 7, 2014
ගර්භනී මවකගේ ආහාරවේල.
දරුවකු කුස දරා සිටින අම්මා
කෙනෙකු කෑම බීම හරිම පරිස්සමින් ගතයුතුයි. ඇගේ කෑම වේල තුළ පිෂ්ඨය, අධි ප්‍රෝටීන,
මේදය, යකඩ, තන්තුමය හා ඛනිජ ලවන තිබිය යුතුය. ගැබිනි මව සැමවිටම පොඩි මාළුන්
ආහාරයට එක් කරගත යුතු අතර ටූනා හෙවත්උෂණ අධික බල මාළු ආහාරයට එක්කර ගැනීම සුදුසු
නොවේ. ගර්භනී කාන්තාවක් ලබා ගැනීමට සුදුසු නොවන ආහාර වර්ග රැසකි. ඇසිඩි අඩංගු ආහාර
එනම් අන්නාසි,තක්කාලි උයලා, බිලිං,
අච්චාරු වර්ග,සැර මාළු,ආදිය අහරට ගැනීමෙන් ඇගේ කුසතුල වැඩෙන අලුත් පැටියාට බොහෝ
දුරට හානිකර විය හැක. ගර්භනී ඔඹ සැමවිටම තම කුසේ වැඩෙන දරුවා ගැන හොද කල්පනාකාරීව
සිටිය යුතුය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment