Sunday, April 27, 2014

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සතියක්

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය  කළමනාකරණය සතියක්
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරිමේ සතියක් ක්‍රියාත්මක කිරිමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ.

මේ වන විට විශාල ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙන අතර එමගින් පරිසරයට මෙන්ම මිනිසාගේ සෞඛ්‍යට ද බලපෑම් එල්ල වී ඇති බව එම අධිකාරිය පවසයි.

මෙම හේතූන් මත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරිමේ සතියක් ක්‍රියාත්මක කිරිමට තීරණය කළ බව මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සහ පිළිසරු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ අජිත් විතානගේ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment