බහරෙන් හි සංචාරයක නිතරව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට
අග්‍රමාත්‍ය කලීෆා බින් සල්මන් බින් හමඩ් අල් කලීෆා මහතා හමුවී තිබේ.
රිඩ්ස් කාල්ටන් හෝටලයේ මෙම හමුව සිදුව ඇති අතර එහිදී දෙරටට බලපාන කරුණු බොහොමයක් පිළිබදව සාකච්ජාවට බදුන්වී ඇති බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පවසයි.
දෙරට අතර මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳවද එහිදී අවධානය යොමුවී ඇති අතර මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, රිෂාඩ් බදියුදීන්,
ඩිලාන් පෙරේරා යන මැති ඇමතිවරුද සහභාගි වී සිටි බව සඳහන් වෙයි.
No comments:
Post a Comment